to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 14 page 1 of 1
1. Obiter dictum
ආගන්තුක ප්‍රකාශය ; ආනුෂංගික ප්‍රකාශය
2. Object program
විෂය ක්‍රමලේඛය
3. Objective
විෂය බද්ධ ; අරමුණ
4. Objective accounting
විෂය බද්ධ ගිණුම්කරණය
5. Objective classification
විෂය බද්ධ වර්ගීකරණය
6. Objective function
විෂය බද්ධ කාර්යය
7. Objective measures
විෂයමූලක පියවර
8. Objectives
අරමුණු
9. Objects
අරමුණු ; විෂය
10. Obligation
බැඳිම
11. Obnoxious
අප්‍රියකර ; අහිතකර
12. Obsolescence
යල් පැනීම ; අප්‍රයෝජ්‍යතාව
13. Obsolescence, Planned
සැලසුම් කළ යල් පැනීම
14. Obsolete
අභාවිත ; අප්‍රයෝජ්‍ය