to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 20 page 1 of 1
1. Of no force or avail
බල රහිත සහ නිෂ්ක්‍රිය
2. Of no force or effect
බල රහිත සහ නිෂ්ඵල
3. Off - price retailer
අවමිල සිල්ලර වෙළෙන්දා
4. Offensive trade
විෂම ව්‍යාපාරය
5. Offer
අර්පණය ; ඉදිරිපත් කිරීම ; පිරිනැමීම
6. Offer price
අර්පණ මිල
7. Offeree
අර්පණලාභී
8. Offeror
අර්පණදායී
9. Office equipment
කාර්යාලයීය උපකරණ
10. Office furniture
කාර්යාලයීය භාණ්ඩ
11. Office machines
කාර්යාලයීය යන්ත්‍ර
12. Office management
කාර්යාලයීය කළමනාකරණය
13. Office methods
කාර්යාල ක්‍රම
14. Office organization
කාර්යාලයීය සංවිධානය
15. Office procedure
කාර්යාල පරිපාටිය
16. Official exchange rate
නිල විනිමය අනුපාතය
17. Official liquidator
නිල ඈවරකරු
18. Official rates
නිල අනුපාතිකය ; නිල ගාස්තු ප්‍රමාණය
19. Officio, Ex
නිල බලයෙන්
20. Offset
හිලව් කිරීම