to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 49 page 1 of 3
1. Open account
විවෘත ගිණුම
2. Open book management
විවෘත කළමනාකරණය
3. Open cheque
විවෘත චෙක්පත
4. Open door policy
විවට දොර ප්‍රතිපත්තිය
5. Open inflation
විවෘත උද්ධමනය
6. Open outcry
විවෘත ලංසු තැබීම
7. Open projects
ගිණුම් නොනිමි ව්‍යාපෘති
8. Opening balance
ආරම්භක ශේෂය
9. Opening entry
ආරම්භක සටහන
10. Opening stock
ආරම්භක තොග
11. Operate an account
ගිණුමක් මෙහෙයවිීම
12. Operating cash flow
මෙහෙයුම් මූල්‍ය ප්‍රවාහය
13. Operating cost
මෙහෙයුම් පිරිවැය
14. Operating costing
මෙහෙයුම් පිරිවැයකරණය
15. Operating efficiency
මෙහෙයුම් කාර්යක්ෂමතාව
16. Operating expenses
මෙහෙයුම් වියදම් ; කාර්ය වියදම්
17. Operating loss
මෙහෙයුම් පාඩුව
18. Operating manuals
මෙහෙයුම් අත්පොත්
19. Operating profit
මෙහෙයුම් ලාභය
20. Operating ratio
මෙහෙයුම් අනුපාතය