to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 37 page 1 of 2
1. Order
නියෝගය ; පිළිවෙළ
2. Order cheque
ඇණවුම් චෙක්පත
3. Order in-council
රාජ්‍ය සභා ආඥාව
4. Order of interaction
අන්‍යෝන්‍ය ක්‍රියා පටිපාටිය
5. Ordinary discount
සාමාන්‍ය වට්ටම
6. Ordinary interest
සාමාන්‍ය පොලිය
7. Ordinary partnership
සාමාන්‍ය හවුල් ව්‍යාපාරය
8. Ordinary shares
සාමාන්‍ය කොටස්
9. Organic organization
ඓන්ද්‍රීය සංවිධානය
10. Organic systems
ඓන්ද්‍රීය පද්ධති
11. Organisation chart
සංවිධාන සටහන
12. Organisation, International Labour
ජාත්‍යන්තර කම්කරු සංවිධානය
13. Organisational culture
සංවිධානික සංස්කෘතිය
14. Organisational field
සංවිධානික ක්ෂේත්‍රය
15. Organising
සංවිධානය කිරීම
16. Organization
සංවිධානය
17. Organization chart
සංවිධාන සටහන
18. Organization structure
සංවිධාන ව්‍යූහය
19. Organization unit
සංවිධාන ඒකකය
20. Organizational analysis
සංවිධාන විශ්ලේෂණය