to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Over capacity
අතිධාරිතාව
2. Over capitalisation
අධි ප්‍රාග්ධනනය
3. Over full employment
අතිපූර්ණ සේවා නියුක්තිය
4. Over investment business
අධි ආයෝජන ව්‍යාපාරය
5. Over the counter market
අත්පිට වෙළඳපොළ
6. Over valuation
අධි තක්සේරුව
7. Overdraft
අයිරාව
8. Overdraw
අයිරා ගැණුම
9. Overdue
කල් ඉකුත් වූ
10. Overhead
පොදු කාර්ය
11. Overhead absorption
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය
12. Overhead absorption rate
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතිකය
13. Overhead analysis
පොදු කාර්ය විශ්ලේෂණය
14. Overhead cost
පොදුකාර්ය පිරිවැය
15. Overhead recovery
පොදු කාර්ය පිරිවැය අයකර ගැනීම
16. Overlapping
අතිච්ඡාදනය (n) ; අතිච්ඡාදී (adj)
17. Overload
භාරාතික්‍රමය
18. Overlying mortgage
උපරිපාති උගස
19. Overrule
අධිතීරණය කරනවා
20. Oversaving
අධිශේෂණය ; ආයෝජ්‍යතාව ඉක්මවා ඉතිරි කිරීම