to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
VA VE VI VO VR
selected terms: 187 page 1 of 10
1. Vacancy
ඇබෑර්තුව ; පුරප්පාඩුව
2. Vacant
හිස් ; අවකාශය
3. Vacate
හැර යාම
4. Vacation
නිවාඩුව ; නිවාඩු කාලය
5. Vacation leave
විවේක නිවාඩු
6. Vacation leave quota
විවේක නිවාඩු පංගුව
7. Vacation of post
ධුරය හැරයාම ; තනතුර හැර යාම
8. Vaccum
රික්තය
9. Valid
වලංගු
10. Valid and effectual
වලංගු හා බල සහිත
11. Valid contract
වලංගු ගිවිසුම
12. Valid period
වලංගු කාලය
13. Valid suretyship
වලංගු ඇපකරුභාවය
14. Valid tenancy
වලංගු බද්ද ; වලංගු කුලීකරය
15. Validation
වලංගු කිරීම
16. Validation of sale
විකුණුම වලංගු කිරීම
17. Validity check
වලංගුභාවය අවේක්ෂණය ; සප්‍රමාණතා අවේක්ෂණය
18. Validity of contract
ගිවිසුමේ වලංගුභාවය
19. Validity of estimate
ඇස්තමේන්තුවේ වලංගු භාවය ; තක්සේරුවේ වලංගු භාවය
20. Validity of prices
මිලේ වලංගු භාවය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11