to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 22 page 1 of 2
1. Chain design
හවඩි මෝස්තරය
2. Chain line
දුම්වැල් රේඛාව ; දුාම රේඛාව
3. Chamfer
පට්ටම ;සුවාය ;හුලහ ; රාමු මුලු කැපීම
4. Chamfer bit
සුවාය තලය ; සුවාය පට්ටම් තලය
5. Chamfer plane
සුවාය යත්ත
6. Chamfered edge
කඩ හුලහ
7. Chamfering
හුලස් ගෑම ; සුවාය ගෑම
8. Champak
සපු
9. Chasing
පීලි බේරීම
10. Check in timber
ඉරි පැල්ම
11. Chest
පෙට්ටගම
12. Chest handle
පෙට්ටගම් කයිපුඩිය
13. Chest lock
පෙට්ටගම් යතුරු තහඩුව
14. Chisel
නියන ; කපන කටුව
15. Chisel
නියන
16. Chisel knife
නියන් පිහිය
17. Chisel tooth saw
නියන් දුැති කියත
18. Chiselling
නියනෙන් කැපීම ; නියන් ගෑම
19. Chord
ජ්‍යාය
20. Chuck
සක්කය