to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 19 page 1 of 1
1. Reamer bit
රීමර් තලය
2. Rebate
තට්ටුව
3. Rebate iron
තට්ටු යතු තලය
4. Rebate plane
තට්ටු යත්ත
5. Rebate plane
තට්ටු යත්ත
6. Rebated joint
තට්ටු මූට්ටුව
7. Rebating
තට්ටු ඇරීම
8. Rebating and grooving plane
පුලුක් යත්ත
9. Red dye
ලේ රත
10. Red wood
පතඟි
11. Refining bag
පෙන්දුව
12. Refining bag string
පෙන්දු නූල
13. Refining of lac
කහට ඇදුීම ; කහට පෙරීම
14. Registered chisel
රෙජිස්ටර් නියන
15. Resin
රෙසින් (මැලියම්)
16. Resin
දුම්මල
17. Resin rays
මැලියම් නහර
18. Resorcinol formaldehyde resin
රිසෝසිනල් ෆෝමැල්ඩිහයිඩ් මැලියම්
19. Reversible mortise lock
හැරවිය හැකි ගිල්වුම් යතුර