to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 18 page 1 of 1
1. Roof
වහල ; පියස්ස
2. Roof nail
වහල් ඇණය ; පියසි ඇණය
3. Roof truss
කාප්පය
4. Roofing Nuts and bolts
රවුම් හිස් මුරිච්චි සහ බදුැණ
5. Rope design
ලනු මෝස්තරය ; ලනුව
6. Rope-kont design
ලනු ගැට මෝස්තරය
7. Rose countersinker
මල් සපරම් කටුව
8. Rose window
කව හැඩ ජනේලය ; රවුම් ජනේලය
9. Rot
කුණ
10. Rotary plane
විදුලි අත් යත්ත
11. Roughing out in lathe
බර ගැහීම ; මාරම් කැපීම
12. Round file
රවුම් පීර ; වට පීර
13. Round iron
වට යතු තලය
14. Round plane
වට යත්ත
15. Round taper file ; Rat-tail file
රවුම් උල් පීර
16. Round-nose boring tool
රවුම් කටුව
17. Router bit
බොරදුම් කටුව
18. Router plane
රූටන යත්ත