to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 19 page 1 of 1
1. Scaffolding
පලංචිය
2. Scale
පරිමාණය
3. Scantling
කෑලි මිම්ම
4. Scarf
කයිනෝක්කුව ; මූට්ටු කැපුම
5. Scarf joint
කයිනෝ්ක්කු මූට්ටුව ; යටලී මූට්ටුව
6. Scarf pin
කයිනෝ්ක්කු ඇණය
7. Scotia
අවතල ලීස්තරය ; කාප්ප හැඩය
8. Scraper
සූරනය
9. Scraping
කොරහේ ඇතිල්ලීම
10. Scraping with pebbles
බොරලු දුමා ඇතිල්ලීම
11. Screw
ඉස්කුරුප්පුව
12. Screw auger
ඉස්කුරුප්පු අවගාරය
13. Screw bit
ඉස්කුරුප්පු තලය
14. Screw driver
ඉස්කුරුප්පු නියන
15. Screw driver
ඉස්කුරුප්පු නියන
16. Screw nail ; Wood screw
ඉස්කුරුප්පු ඇණය
17. Screw pine leaves
වැටකේ කොළ
18. Screwing
ඉස්කුරුප්පු ඇල්ලීම
19. Scriber
අඳුින කටුව