to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 34 page 1 of 2
1. Stain
වර්ණකය
2. Staining
පාට කැවීම
3. Stair builder's saw
තරප්පු කියත
4. Star shake
තරු පලුදු්දු
5. Starved joint
සවි නොවූ මූට්ටුව
6. Steel rule
වානේ කෝදුව
7. Steel ruler
වානේ කෝදුව
8. Stem of marking gauge
වරක්කල කකුල
9. Stickers
ඇසුරුම් පටි
10. Stile of panelled frame
පනෙල් රාමුවේ අංශ රේගලය
11. Stock
කඳු
12. Stock of marking gauge
වරක්කල කඳු
13. Stock of plane
යතු කඳු
14. Stock of try square
මුලු මට්ටම් කඳු
15. Stone mortar
ගල් කෙව්ප්පය ; ගල් වන
16. Stone pestle
අත්ගල
17. Stool
අකුලන පුටුව ; පා පුටුව ; ඇඳුි නැති පුටුව
18. Stop
බිම හිර කට්ටිය, අඩය
19. Stop valve
නවතන කපාටය
20. Stopped housed joint
අඩගිරි මූට්ටුව