to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 11 page 1 of 1
1. Teapoy
කනප්පුව ; ටීපෝව
2. Tearout
නෙත්තියේ පතුරු ගැලවීම
3. Tee hinge
වල්ගා සරනේරුව
4. Teeth of saw
කියත් දුැති
5. Tempered hardboard
පදුම් කළ හාඩ් බෝඩ්
6. Template
ලකුණුකර අච්චුව
7. Tendril design
සුළි වැල ; වැල් මෝස්තරය
8. Tenon
කුඩුම්බිය
9. Tenon saw
තහඩු කියත
10. Termites
වේයෝ
11. Tetra-rhombus design
බින්දු මෝස්තරය