to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 1,195 page 4 of 60
61. Bead(v)
බොරදුම් ගානවා ; ලීස්තර ගානවා
62. Beaded edge
බීඩිම් දුාරය
63. Beading
බීඩිම
64. Beading joint
බීඩිම් මූට්ටුව
65. Beading plane
බීඩිම් යත්ත
66. Beam
බාල්කය
67. Beam compass
දුඬු කොම්පාසුව
68. Beating
තැළීම
69. Bed of plane
යතු ඇබ කට
70. Beetle
කුරුමිණියා
71. Beetle larva
කඳු පනුවා
72. Belt sander
වැලිපත් පටි යන්ත්‍රය
73. Belt sanding
වැලිපත් පටිය ඇල්ලීම
74. Bench dog
බංකු අඩය
75. Bench drill
බංකු විදුම් කටුව
76. Bench grinder
බංකු ගිනිගල
77. Bench hold fast
බංකු අවුල්පාසය
78. Bench hook
වඩු බංකු අඩලීය
79. Bench lathe
බංකු ලියවන පට්ටලය
80. Bench plane
බංකු යත්ත