to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
selected terms: 1,195 page 57 of 60
1121. Sunk thumb mould
අඟුටු බොරදුම
1122. Sunning
අව්ගැස්සීම
1123. Super luxury class timber
සුපිරි පන්තියේ දුැව
1124. Superfine shellac
සූක්ෂ්ම ශෙලැක් ;ඉසියුම් ශෙලැක්
1125. Swan design
හංස මෝසතරය
1126. Synthetic resin adhesive
කෘත්‍රිම ඇලවුම් ද්‍රව්‍ය
1127. T-lap joint
T-පලු මූට්ටුව
1128. T-slot
යටිකුරු "T" සිදුර
1129. T-square
T-රූල
1130. Table saw
මේස කියත
1131. Tack cloth or tack rag
ඉටි පිස්නාව
1132. Tack nail
ටින්ටැක්ස් ඇණය
1133. Tack time
සවි කාලය
1134. Tang
කර උල
1135. Tang of chisel
නියන් කර උල
1136. Tangent
ස්පර්ශකය
1137. Tape
මිනුම් පටිය ; ටේප් පටිය
1138. Taper bit
උල් තලය
1139. Taper brace bit
උල් බුරුම තලය
1140. Taper cut
ටේපර කැපුම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword