to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
AB AC AD AE AF AG AI AJ AK AL AM AN AP AQ AR AS AT AU AV AW AX AZ
selected terms: 1,301 page 1 of 66
1. Abati drying oven
ඇබටි ශෝෂක උදුන
2. Abaxial
අවාක්ෂ
3. Abbe apertometer
ඇබී විවරමානය ◊ ඇබී වාදුය
4. Abbe camera lucida
ඇබී ප්‍රතිබිම්බ ප්‍රක්ෂේපකය ; ඇබී කැමරා කඩතිරය
5. Abbe condenser(optical)
ඇබී කන්ඩෙන්සරය (ප්‍රකාශ)
6. Abbe refractometer
ඇබී වර්තනාංකමානය
7. Abbreviated electron configuration
සංක්ෂිප්ත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
8. Abbreviated formula
සංක්ෂිප්ත සූත්‍රය
9. Abderhalden dialysator
ඇබ්ඩහැල්ඩන් කාන්දු පෙරහනය
10. Abderhalden flask
ඇබ්ඩහැල්ඩන් ප්ලාස්කුව
11. Abderhalden reaction
ඇබ්ඩහැල්ඩන් ප්‍රතික්‍රියාව
12. Abderhalden test
ඇබ්ඩහැල්ඩන් පරීක්ෂාව
13. Abegg's rules
ඇබෙග් නියම
14. Abel fuse
අබෙල් සේව නූල
15. Abel reagent
අබෙල් ප්‍රතිකාරකය
16. Abel tester
අබෙල් ජ්වලනාංකමානය
17. Aberration
අපේරණය
18. Abherent
අල්ලීනතා නිවාරකය
19. Abney clinometer
ඇබ්නි ආනතිමානය
20. Abnormal polarisation
අසාමාන්‍ය ධ්‍රුවණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11