to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
LO LU LY
selected terms: 46 page 1 of 3
1. Lossen's rearrangement
ලොසන් ප්‍රුතිසංවිධානය
2. Lotion
දුියරය
3. Low alloy
බාල මිශ්‍රලෝහය
4. Low energy electron diffraction
අවශක්ති ඉලෙක්ට්‍රෝන විවර්තනය
5. Low fusing alloy
අල්ප විලයනීය මිශ්‍රලෝහය
6. Low spin complex
අවභ්‍රම සංකීර්ණය
7. Low voltage
අවවෝල්ටීයතාව
8. Lower oxide
හීන ඔක්සයිඩය
9. Lowering of boiling point
තාපාංක පාතනය
10. Lowest unoccupied molecular orbital
අවම අපූර්ණ අණුක කාක්ෂිකය
11. Lubricant
ස්නේහකය ; අභ්‍යඤු්ජකය
12. Lubricate
ස්නේහනය කරනවා ; අභ්‍යඤු්ජනය කරනවා
13. Lubricating oil
ස්නේහක තෙල්
14. Lubrication
ස්නේහනය ; අභ්‍යඤු්ජනය
15. Lubricator
ස්නේහකය
16. Ludwig effect
ලුඩ්විග් ආචරණය
17. Luminescence
සන්දුීප්තිය
18. Luminescent state
සන්දුීප්ත අවස්ථාව
19. Luminiferous
සන්දුීප්තිධර
20. Luminiphore
සන්දුීප්තිධරය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11