to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Native
නිසග ; පියවි
2. Native amalgam
ප්‍රකෘති සංරසය
3. Native coke
නිසග කෝක් ; පියවි කෝක්
4. Native compounds
නිසග සංයෝග
5. Native element
නිසග මූලද්‍රව්‍යය
6. Native iron
නිසග යකඩ
7. Native paraffin
නිසග පැරෆින්
8. Native protein
නිසග ප්‍රෝටීන
9. Natural
ස්වාභාවික
10. Natural alumina
ස්වාභාවික ඇලුමිනා
11. Natural changes
ස්වාභාවික විපර්යාස
12. Natural dyes
ස්වාභාවික සායම්
13. Natural gas
භූමි වායුව
14. Natural immunity
ස්වාභාවික ප්‍රතිශක්තිය
15. Natural law
ස්වාභාවික නියමය
16. Natural product
ස්වාභාවික ඵලය ; ස්වාභාවික කාබනික සංයෝගය
17. Natural science
ස්වාභාවික විදු්‍යාව
18. Natural water
ස්වාභාවික ජලය