to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 60 page 1 of 3
1. Nebular spectrum
නීහාරික වර්ණාවලිය
2. Nebulization
නීහාරීකරණය
3. Nebulizer
නීහාරීකාරකය
4. Needle
සූචිය ; ඉදුිකටුව
5. Negative
සෘණ
6. Negative adsorption
සෘණ අධිශෝෂණය
7. Negative catalysis
ප්‍රතිප්‍රේරණය
8. Negative catalyst
ප්‍රතිප්‍රේරකය
9. Negative corpuscle (electron)
සෘණ ඉලෙක්ට්‍රෝනය
10. Negative electricity
සෘණ විදු්‍යුතය
11. Negative electrode
සෘණ ඉලෙක්ට්‍රෝඩය
12. Negative electron
සෘණ ඉලෙක්ට්‍රෝනය
13. Negative element
සෘණ මූලද්‍රව්‍යය
14. Negative group
සෘණ කාණ්ඩය
15. Negative pole
සෘණ ධ්‍රුවය
16. Negative pressure
සෘණ පීඩනය
17. Negative ray
සෘණ කිරණය
18. Negative reaction
සෘණ ප්‍රතික්‍රියාව
19. Negative substituents
සෘණ ආදෙු්ශක
20. Negative test
සෘණ පරීක්ෂාව