to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 57 page 1 of 3
1. Noble gas (Rare gas)
විරල වායුව ; නිෂ්ක්‍රිය වායුව
2. Noble gas electron structure
විරල වායු ඉලෙක්ට්‍රෝන ව්‍යූහය ; උච්ච වායු ඉලෙක්ට්‍රෝන ව්‍යූහය
3. Noble gas metal
උච්ච ලෝහය
4. Noble gas rule
නිෂ්ක්‍රිය වායු නියමය ; උච්ච වායු නියමය
5. Nodal plane
නිෂ්පන්දු තලය
6. Node
නිෂ්පන්දුය
7. Nodular
ගැටිති
8. Nodule
ගැටිත්ත
9. Nomenclature
නාමකරණය
10. Nomograph
නියාමරේඛය
11. Nomography
නියාමරේඛනය
12. Non-aqueous
අජලීය
13. Non-aqueous solvents
අජලීය ද්‍රාවණ
14. Non-associated liquid
අසංඝටිත ද්‍රවය
15. Non-associating
අසංඝටන
16. Non-bonded
නිර්බන්ධිත
17. Non-bonding
නිර්බන්ධනීය
18. Non-bonding orbital
නිර්බන්ධනීය කාක්ෂිකය
19. Non-electrolyte
විදු්‍යුත් අවිච්ඡේදු්‍යය
20. Non-ferrous
නි - ෆෙරස්