to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 43 page 1 of 3
1. Nuclear
න්‍යෂ්ටික ◊ නියුක්ලියෝනය
2. Nuclear atom
න්‍යෂ්ටික පරමාණුව
3. Nuclear binding energy
න්‍යෂ්ටික බන්ධන ශක්තිය
4. Nuclear bombardment reaction
න්‍යෂ්ටික විවර්ෂණ ප්‍රතික්‍රියාව
5. Nuclear charge
න්‍යෂ්ටික ආරෝපණය
6. Nuclear chemistry
න්‍යෂ්ටික රසායනය
7. Nuclear disintegration
න්‍යෂ්ටික පෘථක්කරණය
8. Nuclear electron
න්‍යෂ්ටික ඉලෙක්ට්‍රෝනය
9. Nuclear equation
න්‍යෂ්ටික සමීකරණය
10. Nuclear filament
න්‍යෂ්ටික සූත්‍රිකාව
11. Nuclear fission
න්‍යෂ්ටික විඛණ්ඩනය
12. Nuclear fusion
න්‍යෂ්ටික විලයනය
13. Nuclear halogen
න්‍යෂ්ටික හැලජන්
14. Nuclear magnetic resonance spectroscopy
න්‍යෂ්ටික චුම්බක සම්ප්‍රයුක්තතා වර්ණාවලීක්ෂණය
15. Nuclear number
නියුක්ලියෝන ක්‍රමාංකය
16. Nuclear packing
න්‍යෂ්ටික ඇහිරීම
17. Nuclear paramagnetism
න්‍යෂ්ටික අනුක්ෂේත්‍ර චුම්බකත්වය
18. Nuclear particles
න්‍යෂ්ටික අංශු
19. Nuclear reactions
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා
20. Nuclear reactor
න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය