to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 60 page 1 of 3
1. Quadrant electrometer
වෘත්තපාදු විදු්‍යුත් මානය
2. Quadratic formula
වර්ගජ සූත්‍රය
3. Quadratic mean
වර්ගජ මධ්‍යන්‍යය
4. Quadri
චතුර්
5. Quadribasic
චතුර්භාස්මික
6. Quadrijugate
චතුර්යුග්ම
7. Quadrimolecular
චතුරණුක ; චතුර්-අණුක
8. Quadrivalent
චතු:-සංයුජ (චතුස්සංයුත)
9. Quadroxide
ක්වොඩ්රොක්සයිඩ්
10. Quadruple point
චතුර්ගුණාංකය
11. Quadrupole moment
චතුර්ධ්‍රුව ඝූර්ණය
12. Qualitative
ගුණාත්මක
13. Qualitative analysis
ගුණාත්මක විශ්ලේෂණය
14. Qualitative composition
ගුණාත්මක සංයුතිය
15. Qualitative reaction
ගුණාත්මක ප්‍රතික්‍රියාව
16. Quality factor
ගුණතා සාධකය
17. Quanta
ක්වොන්ටම්
18. Quantification
ප්‍රමාණීකරණය
19. Quantile
භාගකය
20. Quantitative
ප්‍රමාණාත්මක