to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
AB AC AD AL AM AN AP AR AS AT AU AV AX
ACC ACK ACO ACR ACT
selected terms: 61 page 1 of 4
1. acceleration time
ත්වරණ කාලය
2. accelerator board
ත්වරක පුවරුව
3. acceptance test
ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
4. access
ප්‍රවේශය
5. access arm
ප්‍රවේශ බාහුව
6. access code
ප්‍රවේශ කේතය
7. access control
ප්‍රවේශ පාලනය
8. access control register
ප්‍රවේශ පාලන රෙජිස්තරය
9. access event
ප්‍රවේශ සිද්ධිය
10. access immediate
ප්‍රවේශය, ක්ෂණික
11. access level
ප්‍රවේශ මට්ටම
12. access mask
ප්‍රවේශාවරණය
13. access mechanism
ප්‍රවේශ යන්ත්‍රණය
14. access memory, random
ප්‍රවේශ මතකය, සසම්භාවී
15. access method
ප්‍රවේශ ක්‍රමය
16. access mode
ප්‍රවේශ ප්‍රකාරය
17. access path
ප්‍රවේශ පථය
18. access permission
ප්‍රවේශ අවසරය
19. access privilege
ප්‍රවේශ වරප්‍රසාදය
20. access random
ප්‍රවේශය, සසම්භාවී
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11