to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 45 page 1 of 3
1. add subtract time
ආකලන ව්‍යාකලන කාලය
2. add time
ආකලන කාලය
3. add-in
එකතු
4. add-in program
එකතු ක්‍රමලේඛය
5. add-on
එකතු වු
6. add-on card
එකතු වු කාඩ්පත
7. adder
ආකලකය
8. adder, binary half
ආකලකය, ද්වීමය අර්ධ
9. adder, half
ආකලකය, අර්ධ
10. adding wheel
ආකලන රෝදය
11. addition
ආකලනය
12. addition record
ආකලන රෙකෝඩය
13. addition table
ආකලන වගුව
14. address
යොමුව
15. address buffer
යොමු අන්තරාචය
16. address bus
යොමු බසය
17. address calculation
යොමු ගණනය
18. address decoder
යොමු විකේතකය
19. address field
යොමු ක්ෂේත්‍රය
20. address format
යොමු ආකෘතිය