to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 29 page 1 of 2
1. alert box
අනතුරු අඟවනය
2. algebra of logic
තර්කයේ වීජගණිතය
3. algebra, boolean
වීජගණිතය, බූලීය
4. ALGOL
ඇල්ගොල්
5. algorithm
ඇල්ගොරිතම
6. algorithm, hashing
ඇල්ගොරිතම, පුරණ
7. algorithmic language
ඇල්ගොරිතමික භාෂාව
8. alias
විරූපය
9. aliasing
විරූපනය
10. aligning disk
එකෙල්ල ඩිස්කය
11. aligning edge
එකෙල්ල දාරය
12. alignment
එකෙල්ල
13. all purpose computer
ස්ර්වකාර්ය පරිගණකය
14. allocate
වෙන් කරනවා
15. allocation
විභාජනය
16. alpha test
ඇල්ෆා පරික්ෂාව:මුල් පරික්ෂාව
17. alphabetic code
අකාරාදි කේතය
18. alphabetic string
අකාරාදි තන්තුව
19. alphageometric
ආකාර ජ්‍යාමිතික
20. alphanumeric
අකාරමෙරික