to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
AB AC AD AL AM AN AP AR AS AT AU AV AX
APE APP APT
selected terms: 29 page 1 of 2
1. aperture card
විවිර කාඩ්පත
2. appearance
පෙනුම
3. append
එක් කිරීම
4. applet
ක්‍රමලේඛාංශුව
5. Application Binary Interface (ABI)
යෙදුම් ද්වීමය අතුරුමුහුණත (ඒ.බී.අයි)
6. application control menu
යෙදුම් පාලන මෙනුව
7. application development system
යෙදුම් සංවර්ධන පද්ධතිය
8. application generator
යෙදුම් ජනකය
9. application heap
යෙදුම් සංචය
10. application icon
යෙදුම් නිරූපකය
11. application layer
යෙදුම් තට්ටුව
12. application level
යෙදුම් මට්ටම
13. application package
යෙදුම් පැකේජය
14. Application Portability Profile (APP)
යෙදුම් සුවහන පැතිකඩ (ඒ.පී.පී.)
15. application program
යෙදුම් ක්‍රමලේඛය
16. application programmer
යෙදුම් ක්‍රමලේඛක
17. Application Programming
යෙදුම් ක්‍රමලේඛන අතරුමුහුණත (ඒ.පී.අයි.)
18. application shortcut key
යෙදුම් කෙටිමං යතුර
19. Application Specific Integrated
යෙදුම් විශේෂි අනුකලිත පරිපථය
20. application window
යෙදුම් කවුළුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11