to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 43 page 1 of 3
1. arbitrarily sectioned file
අභිමත ඡේදිත ගොනුව
2. archetype
ආදි ආදර්ශය
3. architectural protection
නිර්මිත ආරක්ෂණය
4. architecture
නිර්මිතය
5. architecture, network
නිර්මිතය, ජාල
6. archival backup
අධිලේඛන උපස්ථය
7. archive
අධිලේඛනය
8. archive attribute
අධිලේඛ උපලක්ෂණය
9. archived file
අධිලේඛිත ගොනුව
10. archiving
අධිලේඛනකරණය
11. area
ප්‍රදේශය
12. area search
ප්‍රදේශ සෙවුම
13. area, common storage
ප්‍රදේශය, පොදු ආවයන
14. area, constant
ප්‍රදේශය, නියත
15. area, seek
ප්‍රදේශය, අන්වේෂණ
16. area, work
ප්‍රදේශය, වැඩ
17. argument
විස්තාරය
18. arithmetic
අංක ගණිතය
19. arithmetic address
අංක ගණිත ගොමුව
20. arithmetic check
අංක ගණිත අවේක්ෂණය