to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. base
පාදුය:සමුදාය: මුලය
2. base 10
10 පාදය
3. base 16
16 පාදය
4. base 2
2 පාදය
5. base 8
8 පාදය
6. base address
මුල යොමුව
7. base concept, data
සමුදාය සංකල්පය, දත්ත
8. base management system, data
සමුදා කළමනාකරණ පද්ධති , දත්ත
9. base notation
මුල අංකනය
10. base number
මූල අංකය
11. base, data
සමුදාය, දත්ත
12. baseband coaxial cable
පාදක කලාප සමාක්ෂක යොත
13. baseband transmission
මූල කලාප සම්ප්‍රේෂණය
14. based system, knowledge
මූල පද්ධතිය, දැනුම
15. baseline document
මූල රේඛා ලේඛනය
16. Basic Input/ Output System(BIOS)
මූලික ආදාන / ප්‍රතිදාන පද්ධතිය
17. BASIC language
බේසික් භාෂාව
18. basic linkage
මූලික සන්ධානය