to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9 page 1 of 1
1. batch
කාණ්ඩය
2. batch file
කාණ්ඩ ගොනුව
3. batch job
කාණ්ඩ කාර්යය
4. batch processing
කාණ්ඩ සැකසුම
5. batch processing mode
කාණ්ඩ සැකසුම් ප්‍රකාරය
6. batch total
කාණ්ඩ එකතුව
7. batching
කාණ්ඩ කිරීම
8. batten system
අඩුත්තු පද්ධතිය
9. battery backup
බැටරි උපස්ථය