to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 71 page 1 of 4
1. bidirectional
ද්වීදිශා
2. bidirectional printer
ද්වීදිශා මුද්‍රකය
3. bifurcation
දෙකට බෙදුීම
4. binary
ද්වීමය
5. binary arithmetic
ද්වීමය අංක ගණිතය
6. binary arithmetic operation
ද්වීමය අංක ගණිත මෙහෙයුම
7. binary boolean operation
ද්වීමය බූලිය මෙහෙයුම
8. binary chop
ද්වීමය බෙදුම
9. binary code
ද්වීමය කේතය
10. binary coded character
ද්වීමය කේතික අනුලක්ෂණය
11. Binary Coded Decimal (BCD)
ද්වීමය කේතිත දශමය
12. binary coded decimal notation
ද්වීමය කේතිත දශම අංකනය
13. binary coded decimal representation
ද්වීමය කේතිත දශම නිරූපනය
14. binary coded digit
ද්වීමය කේතිත සංඛ්‍යාංකය
15. binary coded octal
ද්විමය කේතිත අෂ්ටකය
16. binary counter
ද්වීමය ගණකය
17. binary device
ද්වීමය උපක්ර්‍‍රමය
18. binary digit
ද්වීමය සංඛ්‍යාංකය
19. binary file
ද්වීමය ගොනුව
20. binary half adder
ද්වීමය අර්ධ ආකලකය