to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 24 page 1 of 2
1. board
පුවරුව
2. body type
පෙළ අකුරු
3. boiler plate
පුනරුක්ති පාඨය
4. bold facing
කළු කිරීම
5. bold printing
කළු මුද්‍රණය
6. book keeping
පොත් තැබීම
7. book mark
පොත් සලකුණ
8. boolean algebra
බූලීය වීජ ගණිතය
9. boolean calculus
බූලිය කලනය
10. boolean complementation
බූලිය අනුපූරණය
11. boolean expression
බූලිය ප්‍රකාශනය
12. boolean operation, binary
බූලිය මෙහෙයුම, ද්වීමය
13. boolean operator
බූලිය මෙහෙයවනය
14. boolean variable
බූලිය විචල්‍යය
15. boot
ආරම්භය
16. boot strapping
නිසග ඇරඹුම
17. boot virus
මූල වයිරසය
18. bore
තව්ව , සිදුර
19. borrow
ප්‍රතිදේය කරනවා
20. bottleneck
සංරෝධකය