to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 24 page 1 of 2
1. brainwave interface
මොළතරංග අතරුමුහුණත
2. branch
ශාඛාව
3. branch instruction
ශාඛා උපදේශය
4. branch instruction, conditional
ශාඛා උපදේශය, ආධීන
5. branch point
ශාඛා ලක්ෂ්‍යය
6. branching
ශාඛනය
7. bread board
මුලාකෘති ඵලකය
8. break
බිඳුම
9. break control
බිඳුම, පාලනය
10. break key
බිඳුම් යතුර
11. break point
බිඳුම් ලක්ෂ්‍යය
12. breakdown
බිදු වැටීම, ප්‍රභේදනය
13. breakpoint instruction
බිඳුම් ලක්ෂ්‍ය උපදේශය
14. bridge
සේතුව
15. brightness
දීප්තිය
16. brittle
භංගුර
17. broadband
පළල් කලාප
18. broadband coaxial cable
පළල්කලාප සමාක්ෂ යොත
19. broadband network
පළල්කලාප ජාලය
20. broadcast
විකාශය