to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 20 page 1 of 1
1. calculate
ගණනය කරන්න
2. calculating
ගණනය කිරීම
3. calculations
ගණනය කිරීම්
4. calculator
කැල්ක්‍යුලේටරය : ගණනුව: ගණකය
5. calculator mode
ගණක ප්ර්‍‍රකාරය
6. calculus boolean
කලනය, බූලිය
7. calibration
ක්‍රමාංකනය
8. call
ඇමතුම
9. call accepted packet
ඇමතුම් පිළිගත් පැකැට්ටුව
10. call blocking
ඇමතුම් ඇවුරුම
11. call clearing
ඇමතුම් පෑදුම
12. call connected packet
ඇමතුම් සබැඳි පැකැට්ටුව
13. call establishment
ඇමතුම් ස්ථාපනය
14. call instruction
ඇමතුම් උපදෙස්
15. call request packet
ඇමතුම් ඉල්ලුම් පැකැට්ටුව
16. call setup
ඇමතුම් පිහිටුවීම
17. called terminal
ඇමතුණු ටර්මිනලය
18. calling rate
ඇමතුම් අනුපාතිකය
19. calling sequence
ඇමතුම් අනුක්‍රමය
20. calling terminal
ඇමතුම් ටර්මිනලය