to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 32 page 1 of 2
1. carbon ribbon
කාබන් පටිය
2. card
කාඩ්පත
3. card deck
කාඩ්පත් තට්ටුව
4. card feed
කාඩ්පත් පෝෂණය
5. card field
කාඩ්පත් ක්ෂේත්‍රය
6. card format
කාඩ්පත් ආකෘතිය
7. card hopper
කාඩ්පත් හොපරය
8. card job control
කාඩ්පත්, කාර්ය පාලන
9. card loader
කාඩ්පත් ප්‍රවේශකය
10. card punch
කාඩ්පත් ජිද්‍රකය
11. card punch buffer
කාඩ්පත් ජිද්‍රක අන්තරාවය
12. card punched
කාඩ්පත්, ජිද්‍රත
13. card punching
කාඩ්පත් සිදුරු කිරීම : ජිද්‍රණය
14. card reader
කාඩ්පත් කියවනය
15. card sorting
කාඩ්පත් තේරීම
16. card verification
කාඩ්පත් සත්‍යායනය
17. card verifier
කාඩ්පත් සත්‍යායකය
18. caret
කැරට්
19. carriage
කැරේජය
20. carriage control key
කැරේජ් පාලන යතුර