to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 14 page 1 of 1
1. cell
කෝෂය
2. cell animation
කෝෂ සජීවීකරණය
3. cell definition
කෝෂ නිර්වචනය
4. cell pointer
කෝෂ සුචකය
5. cellular radio
සෙල්‍යුලර් රේඩියෝව
6. center
මධ්‍යය
7. central control unit
මධ්‍යම පාලන ඒකකය
8. central information file
මධ්‍යම තොරතුරු ගොනුව
9. Central Processing Unit (CPU)
මධ්‍යම සැකසුම් ඒකකය (සී.පී.යූ)
10. central processor
මධ්‍යම සකසනය
11. centralized design
මධ්‍යගත සැලසුම
12. centralized network configuration
මධ්‍යගත ජල වින්‍යාසය
13. centronics interface
සෙන්ට්‍රොනික් අතුරු මුහුණත
14. certification
සහතික කිරීම