to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CM CO CR CU CY
CHA CHE CHI CHO CHR CHU
selected terms: 75 page 1 of 4
1. chain
දාමය
2. chain field
දාම ක්ෂේත්‍රය
3. chain printer
දාම මුද්‍රකය
4. chain printing
දාම මුද්‍රණය
5. chained files
දාමගත ගොනු
6. chained list
දාමගත ලැයිස්තු
7. chaining
දාමකරණය
8. chaining search
දාමකරණ සෙවුම
9. champion
ප්‍රවර්ධකය
10. change of control
පිලන මාරුව
11. channel
නාලිකාව : චැනලය
12. channel adaptor
නාලිකාව / චැනල අනුවර්තකය
13. channel capacity
නාලිකාව / චැනල ධාරිතාව
14. channel, communication
නාලිකාව / චැනලය : සන්නිවේදන
15. channel, information
නාලිකාව / චැනලය , තොරතුරු
16. channel, input/output
නාලිකාව / චැනලය, ආදාන/ප්‍රතිදාන
17. channel, peripheral interface
නාලිකාව/ චැනලය, පර්යන්ත අතුරු මුහුණත
18. channel, read/write
නාලිකාව / චැනලය, කියවන / ලියන
19. character
අනුලක්ෂණය : අනුලකුණ
20. character checking
අනුලක්ෂණ අවේක්ෂණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword