to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 31 page 1 of 2
1. class hierarchy
පන්ති ධුරාවලිය
2. classify
වර්ගීකරණය
3. cleaning disk
පිරිසිදු කරන ඩිස්කය
4. clear
අස්කරන්න
5. clear down
නිමා කරනවා
6. clear request packet
නිමි ඉල්ලුම් පැකට්ටුව
7. clearing
අස්කිරීම
8. click
ක්ලික්: ක්ලික් කරන්න
9. client application
අනුග්‍රහ යෙදුම
10. client computer
අනුග්‍රහ පරිගණකය
11. client server
අනුග්‍රහ සේවාදායකය
12. clip art
පසුරු සිත්තම
13. clipboard
පසුරු පුවරුව
14. cliping
පසුරුම : කපාහැරීම
15. clobber
කුරුටු ගානවා
16. clock digital
හෝරා යන්ත්‍රය, සංඛ්‍යාංක
17. clock pulse
හෝරා ස්පන්දය
18. clock rate
හෝරා සීඝ්‍රතාව
19. clock signal generator
හෝරා සංඥා ජනකය
20. clock timer
හෝරාව, කාලමාපක