to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
CA CE CH CI CL CM CO CR CU CY
COA COD COE COH COL COM CON COO COP COR COS COU
selected terms: 27 page 1 of 2
1. cold boot
ශිතාරම්භය
2. cold fault
ශීතදෝෂය
3. cold restart
ශිත පුනරාම්භය
4. cold start
ශීත ආරම්භය
5. collate
පරිතුලනය කරනවා
6. collation sequence
පරිතුලන අනුක්‍රමය
7. collator
පරිතුලකය
8. collection
එකතු කිරීම : එක්රැස් කිරීම
9. collection data
සංග්‍රහය, දත්ත: එක්රැස් කිරීම, දත්ත
10. collector
සංග්‍රාහකය
11. collision
සංඝට්ටනය
12. collision detection
සංඝට්ටන අනාවරණය
13. color burst signal
වර්ණ පිපුරුම් සංඥාව
14. color camera
වර්ණ කැමරාව
15. color coding
වර්ණ කේතනය
16. color contrast
වර්ණ අසමතාව
17. color graphic
වර්ණ චිත්‍රක
18. Color Graphics Adapter (CGA)
වර්ණ චිත්‍රක අනුවර්තකය
19. color map
වර්ණ සිතියම
20. color missing
වර්ණ හළ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword