to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 1 of 7
1. Data
දත්ත
2. Data acquisition
දත්ත ලබාගැනීම
3. Data administration
දත්ත පරිපාලනය
4. Data administrator
දත්ත පාලකය
5. Data analysis
දත්ත විශ්ලේෂණය
6. Data bank
දත්ත බැංකුව
7. Data base
දත්ත සමුදාය
8. Data Base Administration (DBA)
දත්ත සමුදාය පරිපාලනය
9. Data base analyst
දත්ත සමුදාය විශ්ලේෂක
10. Data base concept
දත්ත සමුදාය සංකල්පය
11. Data base environment
දත්ත සමුදාය පරිසරය
12. Data base management system
දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය
13. Data base manager
දත්ත සමුදාය කළමණාකරු
14. Data base packages
දත්ත සමුදාය පැකේජය
15. Data base specialist
දත්ත සමුදාය විශේෂඥ
16. Data broadcasting
දත්ත විකාශනය
17. Data bus
දත්ත බසය
18. Data byte
දත්ත බයිටය
19. Data capture
දත්ත ග්‍රහණය
20. Data catalog
දත්ත නාමාවලිය