to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 132 page 1 of 7
1. Dead lock
ඇනහිටීම
2. Deallocation
අවිභාජනය
3. Deblocking
කට්ටිහරණය
4. Debug
නිදොස් කිරීම
5. Debugger
නිදොස්කුරුව
6. Debugging
නිදොස් කිරීම
7. Debugging aids
නිදොස් කූරු උපකරණ
8. Decatenate
නිර්දාමකරණය
9. Deceleration time
විත්වරණ කාලය
10. Decimal
දශමය
11. Decimal arithmetic, floating
දශම අංකගණිතය, ඉපිලෙන
12. Decimal code
දශම කේතය
13. Decimal digit
දශම සංඛ්‍යාංකය
14. Decimal notation, binary coded
දශම අංකනය, ද්විමය කේතිත
15. Decimal number
දශම අංකය
16. Decimal point
දශම තිත : දශම ලක්ෂය
17. Decimal point, actual
දශම තිත, යථාරූපී
18. Decimal point, assumed
දශම තිත, උපක්ලපිත
19. Decimal representation, binary coded
දශම නිරූපනය, ද්විමය කේතිත
20. Decimal system
දශම පද්ධතිය