to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 31 page 1 of 2
1. Decatenate
නිර්දාමකරණය
2. Deceleration time
විත්වරණ කාලය
3. Decimal
දශමය
4. Decimal arithmetic, floating
දශම අංකගණිතය, ඉපිලෙන
5. Decimal code
දශම කේතය
6. Decimal digit
දශම සංඛ්‍යාංකය
7. Decimal notation, binary coded
දශම අංකනය, ද්විමය කේතිත
8. Decimal number
දශම අංකය
9. Decimal point
දශම තිත : දශම ලක්ෂය
10. Decimal point, actual
දශම තිත, යථාරූපී
11. Decimal point, assumed
දශම තිත, උපක්ලපිත
12. Decimal representation, binary coded
දශම නිරූපනය, ද්විමය කේතිත
13. Decimal system
දශම පද්ධතිය
14. Decimal to binary conversion
දශමයෙන් ද්විමයට අනුවර්තනය
15. Decimal to hexadecimal conversion
දශමයෙන් ෂඩ් දශමයට අනුවර්තනය
16. Decimal, coded
දශමය, කේතිත
17. Decision
තීරණය
18. Decision box
තීරණ පෙට්ටිය
19. Decision instruction
තීරණ උපදෙස්
20. Decision structure
තීරණ ව්‍යුහය