to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 23 page 1 of 2
1. Descender
අවරෝහකය: යටි අක්ෂරාංශය
2. Descending order
අවරෝහන අනුපිළිවෙළ
3. Description, data
විස්තරය, දත්ත
4. Descriptive statistics
විස්තරාත්මක සංඛ්‍යාන
5. Descriptor
විස්තරකාරකය
6. Design automation
සැලසුම් ස්වයංකරණය
7. Design costs
සැලසුම් පිරිවැය
8. Design engineer
සැලසුම් ඉංජිනේරු
9. Design heuristics
සැලසුම් ස්වයං ගවේෂණය
10. Design phase
සැලසුම් අවධිය
11. Design review
සැලසුම් සමාලෝචනය
12. Design specification
සැලසුම් පිරිවිතර
13. Design system
සැලසුම් පද්ධති
14. Design template
සැලසුම් අච්චුව
15. Desk checking
බාහිරාවේක්ෂණය
16. Desktop computer
මේස පරිගණකය
17. Desktop conferencing
පරිගණක සාකච්ඡාව
18. Desktop publishing
පරිගණක ප්‍රකාශනය
19. Despatch
ප්‍රේෂණය
20. Destination
ගමනාන්තය