to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9 page 1 of 1
1. Detachable keyboard
වෙන්කළ යතුරු පුවරුව : වියෝජ්‍ය යතුරු පුවරුව
2. Detail
විස්තරය
3. Detail diagram
විස්තරාත්මක රූසටහන
4. Detail file
විස්තරාත්මක ගොනුව
5. Detail flow chart
විස්තරාත්මක ගැලීම් සටහන
6. Detail printing
විස්තරාත්මක මුද්‍රණය
7. Detail report
විස්තරාත්මක වාර්තාව
8. Detection
අනාවරණය
9. Deterministic model
නිර්ණායන ආදර්ශය