to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 154 page 1 of 8
1. Diagnosis
චිකිත්සාව
2. Diagnostic program
දෝෂ විමර්ෂන ක්‍රමලේඛය
3. Diagnostic routine
සුවිනිශ්චයන දෝෂ විමර්ශන රූටීනය
4. Diagnostics
සුවිනිශ්චයන විද්‍යාව
5. Diagnostics, compiler
සුවිනිශ්චයන, සම්පාදක
6. Diagram, block
රූ සටහන, කට්ටි
7. Diagram, circuit
රූ සටහන, පරිපථ
8. Diagram, flow
රූ සටහන, ගැලීම්
9. Diagram, network
රූ සටහන, ජාල
10. Diagram, wiring
රූ සටහන, කම්බි
11. Dial-up
අක්වටනවා
12. Dial-up line
අක්වටන මාර්ගය
13. Dialect
උප භාෂාව
14. Dialogue
සංවාදය
15. Dialogue box
සංවාද කොටුව
16. Dialogue management
සංවාද කළමනාකරණය
17. Dialogue window
සංවාද කවුළුව
18. Diary management
දිනවැඩ කළමනාකරණය
19. Dictionary
ශබ්ද කෝෂය
20. Dictionary program
ශබ්ද කෝෂ ක්‍රමලේඛය