to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 44 page 1 of 3
1. Document
ලේඛනය
2. Document Content Architecture
ලේඛන අනුරූප සැකසුම
3. Document distribution
ලේඛන විස්තෘතිය
4. Document image processing
ලේඛන අනුරූප සැකසුම
5. Document Interchange Architecture
ලේඛන අතුරුමාරු නිර්මිතය
6. Document management
ලේඛන කළමනාකරණය
7. Document reader
ලේඛන කියවනය
8. Document retrieval
ලේඛන සමුද්දේශය
9. Document routing
ලේඛන මාර්ග ගතකිරීම
10. Document scanner
ලේඛන පරිලෝකකය
11. Document, source
ලේඛනය, ප්‍රභව
12. Documentation
ප්‍රලේඛනය
13. Documentation aids
ප්‍රලේඛන උපකරණ
14. Documentation, program
ප්‍රලේඛනය, ක්‍රමලේඛ
15. Documentor
ප්‍රලේඛක
16. Domain
වසම
17. Domain knowledge
වසම දැනුම
18. Domain name
වසම් නාමය
19. Domain tip
වසම් ඉම
20. Domestic computer
ගෘහ පරිගණකය