to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Draft mode
කෙටුම්පත් ප්‍රකාරය
2. Draft quality
කෙටුම්පත් තත්ව
3. Drag
ගෙනඒම
4. Drag and drop
ගෙනැවිත් දමන්න: ගෙනැවිත් දැමීම
5. Dragging
ගෙනඒම
6. Drive
ධාවකය
7. Drive number
ධාවක අංකය
8. Drive, cartridge
ධාවකය, කාට්රිජ්
9. Drive, disk
ධාවකය, ඩිස්ක
10. Driver
ධාවකය
11. Drop
හෙලනවා
12. Drop in
ආපතනය
13. Drop out
විපතනය
14. Drop shadow
පතිත ඡායාව
15. Drum
බෙරය
16. Drum printer
බෙර මුද්‍රකය
17. Drum sorting
බෙර තේරීම
18. Drum storage
බෙර ආචයනය
19. Drum, magnetic
බෙරය, චුම්බක
20. Dry plasma etching
වියලි ප්ලාස්මා නිරේඛනය