to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Dual channel controller
ද්විත්ව නාලිකා පාලකය
2. Dual in line package
ද්විත්ව මාර්ග පැකේජය
3. Dual intensity
ද්විත්ව තිව්රතාව
4. Dual processor
ද්විත්ව පැති ඩිස්ක ධාවකය
5. Dual sided disk drive
ද්විත්ව පැති ඩිස්ක ධාවකය
6. Dumb terminal
නිර්බුද්ධි ටර්මිලනය
7. Dummy
ඩමිය
8. Dummy argument
ඩමි විස්තාරය
9. Dummy module
ඩමි මොඩියුලය
10. Dump
නික්ෂේපය
11. Dump automatic hardware
නික්ෂේපය, ස්වයංක්‍රිය දෘඨාංග
12. Dumping
නික්ෂේපණය
13. Duplex
ද්විපථ
14. Duplex channel
ද්විපථ නාලිකාව
15. Duplexing
ද්විපථනය
16. Duplicate
අනුපිටපත
17. Duplication check
අනුපිටපත් අපේකෂණය
18. Dust cover
දුවිලි ආවරණය