to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 16 page 1 of 1
1. Dyadic
ද්වික
2. Dyadic operation
ද්වික මෙහෙයුම
3. Dynamic address translation
ගතික ඇමතුම් පරිවර්තනය
4. Dynamic allocation
ගතික විභාජනය
5. Dynamic dump
ගතික නික්ෂේපය
6. Dynamic memory
ගතික මතකය
7. Dynamic object
ගතික වස්තුව
8. Dynamic operand
ගතික ප්‍රවර්ත්‍යය
9. Dynamic Random Access Memory
ගතික සසම්භාවී ප්‍රවේශ මතකය
10. Dynamic relocation
ගතික ප්‍රතිනිශ්චයනය
11. Dynamic scheduling
ගතික උපලේඛනය
12. Dynamic simulation language
ගතික වවිඩම්බන භාෂාව
13. Dynamic storage
ගතික ආචයනය
14. Dynamic storage allocation
ගතික ආචයන විභාජනය
15. Dynamics
ගතික විද්‍යාව
16. Dyorak keyboard
ඩයොරැක් යතුරු පුවරුව