to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
E EA EC ED EF EG EI EL EM EN EQ ER ES ET EU EV EX
ELE ELI
selected terms: 34 page 1 of 2
1. Electro sensitive paper
Ñ÷Àß]Ôõß සංවේදී කඩදාසි
2. Electro static printer
Ñ÷Àß]Ôõß ස්ථිතික මුද්‍රකය
3. Electron beam deflection system
ඉලෙක්ට්‍රෝනික කදුම්බ උපක්‍රම පද්ධතිය
4. Electronic
ඉලෙක්ට්‍රොනික
5. Electronic blackboard
ඉලෙක්ට්‍රොනික කළුලෑල්ල
6. Electronic bulletin board
ඉලෙක්ට්‍රොන බුලටීන පුවරුව: ඉලෙක්ට්‍රොන පුවරුව නිවේදන
7. Electronic cottage
ඉලෙක්ට්‍රොනික කුටිය
8. Electronic data change
ඉලෙක්ට්‍රොනික දත්ත මාරුව
9. Electronic Data Interchange (EDI)
ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව
10. Electronic data processing
ඉලෙක්ට්‍රොනික දත්ත සැකසුම
11. Electronic document distribution
ඉලෙක්ට්‍රොනික ලේඛන බෙදාහැරීම
12. Electronic filing
ඉලෙක්ට්‍රොනික ගොනු කිරීම
13. Electronic fund transfer
ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව
14. Electronic journal
ඉලෙක්ට්‍රොනික ජර්නලය
15. Electronic magazine
ඉලෙක්ට්‍රොනික සඟරාව
16. Electronic mail
ඊ-මේල් (ඉලෙක්ට්‍රොනික මේල්) ඉලෙක්ට්‍රොනික තැපෑල
17. Electronic mail address
ඉලෙක්ට්‍රොනික තැපැල් යොමුව
18. Electronic messaging
ඉලෙක්ට්‍රොනික සන්දේශනය
19. Electronic music
ඉලෙක්ට්‍රොනික සංගීතය
20. Electronic office
ඉලෙක්ට්‍රොනික කාර්යාලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword