to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 28 page 1 of 2
1. Erasable optical storage
මැකිය හැකි ප්‍රකාශ ආචයනය
2. Erasable storage
මැකිය හැකි ආචයනය
3. Erase
මකන්න
4. Erase head
මැකුම් ශිර්ෂය
5. Ergonomics
සුඛෝපයෝගී විද්‍යාව
6. Erlang
අර්ලංගය
7. Error
දෝෂය
8. Error analysis
දෝෂ විශ්ලේෂණය
9. Error code
දෝෂ කේතය
10. Error control
දෝෂ පාලනය
11. Error correcting code
දෝෂ නිවැරදි කිරීමේ කේතය
12. Error detecting code
දෝෂ අනාවරණ කේතය
13. Error file
දෝෂ ගොනුව
14. Error handling
දෝෂ පරිහරණය
15. Error list
දෝෂ ලැයිස්තුව
16. Error message
දෝෂ පණිවුඩය
17. Error rate
දෝෂ අනුපාතිකය
18. Error register
දෝෂ රෙජිස්තරය
19. Error report
දෝෂ වාර්තාව
20. Error routine
දෝෂ රූටිනය