to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Error
දෝෂය
2. Error analysis
දෝෂ විශ්ලේෂණය
3. Error code
දෝෂ කේතය
4. Error control
දෝෂ පාලනය
5. Error correcting code
දෝෂ නිවැරදි කිරීමේ කේතය
6. Error detecting code
දෝෂ අනාවරණ කේතය
7. Error file
දෝෂ ගොනුව
8. Error handling
දෝෂ පරිහරණය
9. Error list
දෝෂ ලැයිස්තුව
10. Error message
දෝෂ පණිවුඩය
11. Error rate
දෝෂ අනුපාතිකය
12. Error register
දෝෂ රෙජිස්තරය
13. Error report
දෝෂ වාර්තාව
14. Error routine
දෝෂ රූටිනය
15. Error transmission
දෝෂ සම්ප්‍රේෂණය
16. Error, absolute
දෝෂය, නිරපේක්ෂ
17. Error, ambiguity
දෝෂ්‍ය, උභයාර්ථතා
18. Error, inherited
දෝෂය, ආවේනික
19. Error, logical
දෝෂය, තාර්කික
20. Error, run time
දෝෂය, ධාවන කාලය